ශ්‍රද්ධාංජලී බැති ගී සරණිය
කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨ බෞද්ධ සංගමය සංවිධානය කළ ශ්‍රද්ධාංජලී, බැති ගී සරණිය මැයි මස 08 දින විද්‍යා පීඨ පරිශ්‍රයේ දී පැවැත්විණී. See more Images
වාර්ෂික සර්වරාත්‍රික පිරිත් සජ්ජායනය 2015
කොළඹ විශ්වවිද්‍යාලය විසින් වාර්ෂිකව පවත්වනු ලබන සර්වරාත්‍රික පිරිත් සජ්ජායනය 2016 දෙසැම්බර් මස 28 වන දින රාත්‍රි 8.00 සිට 29 වන දින උදෑසන දක්වා විද්‍යාල මන්දිර පරිශ්‍රයේදී අධ්‍යයන/ පරිපාලන/ අනධ්‍යයන කාර්යමණ්ඩල සහභාගීත්වයෙන් කොළඹ විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා හා සුභසාධක සංගමයේ මූලිකත්වයෙන් පැවැත්වින. 29 වන දින උදෑසන හීල් දානය සමඟ මෙම පුණ්‍යමය කටයුත්ත අවසන් විය.
Representing Russian-Sri Lankan Cultural Festival in Russia – 2014
Two undergraduates from the Faculty of Arts, Ms. Chanika Dissanayake and Ms. Rashmi Senadheera , have been selected