Pattern of immunogenicity in domestic dogs following primary and subsequent booster vaccination against rabies
The pattern of immunogenicity in domestic dogs following primary and subsequent booster vaccination against rabies in the Dehiwala Municipality area. Considering the recommendation made by NSF and the revised canine anti-rabies vaccination protocol, this project was planned to study immunogenicity in a group with a single vaccination and a group with a booster vaccination at […]
කොහොඹ වලින් පිළිකා නසන ඔසුවක්
කොහොඹ ශාකයේ පවතින ‘ජෙඩුනීන්’ නැමැති රසායනික සංයෝගය පිළිකා පියවි සෛල (Cancer Stem Cells) විනාශ කරන බව ලොව ප්‍රථම වතාවට සොයාගත් බව කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායනික අනුක ජීවවේද සහ ජෛව තාක්ෂණික ආයතනය කියයි. ඖෂධ ගබඩාව ලෙස ජන වහරේ හඳුන්වන කොහොඹ ශාකය අපරිමිත ඖෂධීය ගුණයෙන් යුක්ත වන අතර එහි අඩංගු පිළිකා නාශක හැකියාව ජාත්‍යන්තර වශයෙන් පිළිගත […]