Special notice for the Final year hostellers

Special notice for the Final year hostellers

Final year hostellers of the faculties that will commence their academic activities should report to the university hostels on 28.06.2020. Breakfast, lunch, and dinner will be provided at the Arts and Law Faculty Canteens from 29.06.2020, as hostel canteens are temporarily closed. The canteen of the Faculty of Management will also be opened with effect from 06.07.2020.

Students are instructed to bring a lunchbox and a cup for their personal use.

Assistant Registrar
Students & Staff Affairs
University of Colombo


අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට නියමිත පීඨයන්හි අවසන් වසර නේවාසිකාගාර සිසුන් 2020.06.28 වන දින විශ්වවිද්‍යාල නේවාසිකාගාර වෙත වාර්තා කල යුතුය. නේවාසිකාර ආපනශාලා තාවකාලිකව වසා ඇති බැවින් 2020.06.29 වන දින සිට උදෑසන, දිවා හා රාත්‍රී ආහාරයන් ශාස්ත්‍ර‍ හා නීති පීඨ ආපනශාලා මඟින් ලබා ගත හැක. 2020.07.06 වන දින සිට කළමනාකරණ හා මූල්‍ය පීඨ ආපනශාලාවද විවෘත කරන බව වැඩ දුරටත් දන්වමි.

සියලුම සිසුන් තමාගේ පෞදගලික පරිහරණය සඳහා කෑම පෙට්ටියක් සහ කෝප්පයක් රැගෙන ඒම අනිවාර්‍ය වේ.

සහකාර ලේඛකාධිකාරි
ශිෂ්‍ය හා සේවක කටයුතු අංශය
කොළඹ විශ්වවිද්‍යාලය

 

UPDATED: 15:28